විශ්වාසභංගය සහ දෝෂාභියෝගය දෙකම ඉදිරිපත් කරන බව සජිත් කියයි
පවතින රජය පලවා හැරීම සඳහා විශ්වාසභංග යෝජනාවක් සහ දෝෂාභියෝගයක් ළඟදීම ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මෙම යෝජනා දෙක ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ නායකයා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ රජයට එරෙහිව ක්‍රියාත්මක වන සමගි ජන බලවේගයේ ජනතා විරෝධතා පාගමන මැයි මස 01 වැනිදා කොළඹ දෙසට ගමන් කරමින් අවසන් කිරීමට නියමිතවමිනි.

Comments
Post a Comment