ශ්‍රී ලංකාවේ හදිසි නීතිය ඉවත් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගනී


ශ්‍රී ලංකාවේ හදිසි නීතිය ඉවත් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන තිබේ.


ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Hanaa Singer පැවසුවේ එක්සත් ජාතීන් නීතියේ ආධිපත්‍යය සහ සාමකාමීව රැස්වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවයි.


ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව Hanaa Singer විසින් නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ.




For More Updates Follow US on FACEBOOK :

Comments

Popular posts from this blog

සයිනොෆාර්ම් එන්නත් මිලියනයක් මෙරටට