පසුගිය සතියේ වාර්තාගත ඉහළ යාමෙන් පසු රන් මිල පහත වැටී තිබේ
ශ්‍රී ලංකාවේ රත්‍රන් මිල අද දිනයේදී අඩුවී ඇති බව රන් අලෙවිකරුවන් පවසනවා.
කැරට් 24 (ග්‍රෑම් 8) රන් එකක මිල රුපියල් 190,000 ක් බව ඔප්පු වී ඇත.
මේ අතර කැරට් 22 රන් රුපියල් 175,000 ට ගනුදෙනු විය.
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment