“අගමැති සහ කැබිනට් මණ්ඩලය ඉවත් කරන්න” මහනාහිමිවරු යෝජනා හයක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ
අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැර අන්තර්වාර රජයක් පිහිටුවීම ඇතුළු යෝජනා කිහිපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් සතර මහා සංඝරත්නයේ මහ නාහිමිවරුන් විසින් ඉදිරිපත් කර ඇත.
එම සම්පූර්ණ යෝජනා පත මෙසේය.



Comments
Post a Comment