ලියාපදිංචි නොකළ යතුරුපැදිවලින් පැමිණි වෙස්මුහුණු මිනිසුන් යුද හමුදාවේ අය : පොලිස් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක්


අද පාර්ලිමේන්තුව අසල පැවති විරෝධතාවයේ දී යුධ හමුදා සෙබළුන්ට පාපැදිවලින් පැමිණ හිරිහැර කළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.





For More Updates Follow US on FACEBOOK :

Comments

Popular posts from this blog

සයිනොෆාර්ම් එන්නත් මිලියනයක් මෙරටට