ඉල්ලා අස්වීම පිළිබඳ මාධ්‍ය වාර්තා අගමැති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට පවසනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
For More Updates Follow US on FACEBOOK :


Comments
Post a Comment