වාහන කාණ්ඩ සඳහා ඉන්ධන පිරවුම් සීමා කරයි


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) වහාම ක්‍රියාත්මක වන පරිදි සැහැල්ලු වාහන සඳහා ඉන්ධන පොම්ප කිරීම සීමා කර තිබේ.


නව සීමාවන් පහත දැක්වේ:

  • බයික්: රු. 1000/=
  • ත්‍රිරෝද රථ: රු. 1500/=
  • කාර් / වෑන් / ජීප්: රු. 5000/=

නමුත් බස්, ලොරි වැනි බර වාහන සඳහා සීමාවන් පනවා නැහැ.


For More Updates Follow US on FACEBOOK :

Comments

Popular posts from this blog

සයිනොෆාර්ම් එන්නත් මිලියනයක් මෙරටට