ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මැයි 02 දින පැය 3 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් පහත පරිදි අනුමත කරන ලදී.
- ABCDEFGHIJKLPQRSTUVW ප්‍රදේශ - උදේ 9 සිට සවස 5 දක්වා පැය 2 ක් සහ සවස 5 සිට රාත්‍රී 9 දක්වා පැය 1 සහ විනාඩි 20 යි.
- ප්‍රදේශය CC: උදේ 6 සිට 9 දක්වා පැය 3 යි
කලාප කාලසටහන සඳහා පහත Link එක Click කරන්න

Comments
Post a Comment