Get link Facebook X Pinterest Email Other Apps - May 10, 2022 ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ පොදු දේපළ කොල්ලකන හෝ අන් අයට හානි කරන ඕනෑම කෙනෙකුට වෙඩි තැබීමට සන්නද්ධ හමුදාවන්ට නියෝග කර ඇති බවයි.For More Updates Follow US on FACEBOOK :https://www.facebook.com/LIVE.SL.News.Updates Get link Facebook X Pinterest Email Other Apps Comments
- April 14, 2022 ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රුපියල් කෝටි 300කට අධික වටිනාකමකින් යුත් ගෝනි 300ක හෙරොයින් කිලෝග්‍රෑම් 330 යි ග්‍රෑම් 532ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ. මිලියන 6610 ක් සහ Crystal Methamphetamine කිලෝග්‍රෑම් 09 යි ග්‍රෑම් 818 ක් වටිනා ගෝනි 10 ක්. වටිනාකම රු. මිලියන 98 කි ඒ අනුව එම මත්ද්‍රව්‍ය තොගයේ මුළු වීදි වටිනාකම රුපියල් කෝටියකට අධික බව විශ්වාස කෙරේ. මිලියන 6708 කි. For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates Read more
- March 28, 2021 ප්‍රමිතියෙන් තොර පොල්තෙල් පිළිබඳ පරීක්ෂා කිරීමට දිස්ත්‍රික්කයකින් පොල්තෙල් සාම්පල 05 බැගින් ලබා ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිස්ත්‍රික් නිලධාරීන්ට උපදෙස් දී තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, එසේ ලබා ගන්නා සාම්පල 100ක් අද(28) දිනයේ රසායනාගාර පරීක්ෂාවට යොමු කරන බවයි. එම සාම්පල ලබා ගන්නේ විකිණීම සඳහා ඇති බෝතල් නොකරන ලද පොල්තෙල් වලින් ය. මේ අතර මෙරටට පොල්තෙල් ආනයනය කළ එක් ආනයනකරුවෙකුගේ පොල්තෙල් ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය වී තිබේ . ඒ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කළ පරීක්ෂාවන්වලදී ය. ආන්දෝලනයට ලක්ව ඇති පොල්තෙල් අඩංගු කන්ටේනර් 13කට රේගු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මේ වනවිට මුද්‍රා තබා ඇතැයි ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පැවසුවේ ය . READ MORE >>> https://liveslnews24x7.blogspot.com/ YouTube: https://bit.ly/31bgD1A facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates Read more
- March 31, 2022 මහජන උපයෝගිතා කොමිසන් සභාව මගින් අනුමත සිකුරාදා දින විදුලි කප්පාදු කාල සටහන ABCDEF ප්‍රදේශ - උදේ 4 සිට 6 දක්වා පැය 2 ක්, උදේ 8 සිට 12 දක්වා පැය 4 ක් සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6 ක් GHIJKL ප්‍රදේශ - උදේ 6 සිට 8 දක්වා පැය 2, දහවල් 12 සිට 4 දක්වා පැය 4 සහ සවස 6 සිට 12 දක්වා පැය 6 දක්වා PQRS ප්‍රදේශ - උදේ 4 සිට 6 දක්වා පැය 2 ක්, උදේ 8 සිට 12 දක්වා පැය 4 ක් සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6 ක් TUVW ප්‍රදේශ - උදේ 6 සිට 8 දක්වා පැය 2, දහවල් 12 සිට 4 දක්වා පැය 4 සහ සවස 6 සිට 12 දක්වා පැය 6 දක්වා MNOXYZ ප්‍රදේශ - උදෑසන 5.30 සිට 9 දක්වා පැය 3 යි මිනිත්තු 30 ක් සහ සවස 4 සිට 6 දක්වා පැය 2 යි කලාප කාලසටහන සඳහා පහත Link එක Click කරන්න http://liveslnews.lk Read more
Comments
Post a Comment