ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් වුවහොත් නව ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමද මහතා කැමැත්තෙන් සිටින බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් වුවහොත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බවයි.
ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති ජාතික මැතිවරණ කොමිසම ලබන සතිය වන විට විවාදයට ගැනීමට හැකි වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment