රත්ගම ප්‍රදේශයෙන් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වේ.


මීට සුළු මොහොතකට පෙර රත්ගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවස ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.


For More Updates Follow US on FACEBOOK :

Comments

Popular posts from this blog