රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීමටත් මහජන ජීවිතියට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා පවත්වාගෙන යාමටත් මහජන ආරක්ෂාව සඳහත් මෙම හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අද මධ්‍යම රාත්‍රියේ සිට කටයුතු කර ඇති බවට ජානධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment