කොළඹ වැසෙයි
කොළඹ උතුර, කොළොඹ දකුණ සහා මධ්‍යම කොළඹට වහා ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරයි.
ඒ, ගෝඨාගොගම සහ මයිනගෝගම විරෝධතාවයේ දී රජයට හිතවත් ආධාරකරුවන් සහ සාමකාමී විරෝධතාකරුවන් අතර කැත ගැටුම් ඇතිවීමෙන් අනතුරුවයි.
මයිනගෝගමට පහරදුන් පිරිසක් ගෝඨාගොගම විරෝධතා බිමේ පිහිටුවා තිබූ කූඩාරම් කිහිපයක් කඩා ඉවත්කර ගෝඨාගමට පැමිණ එහි තිබූ කූඩාරම් කිහිපයක් ද කඩා ගිනිතබා තිබෙනවා.
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment