Get link Facebook X Pinterest Email Other Apps - May 09, 2022 බස්නාහිර පාලාත වසයිඅද #GoHomeGota ගමට සිදුවු මැර ප්‍රහාරය හේතුවෙන් වහා ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පාලාතටම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.For More Updates Follow US on FACEBOOK :https://www.facebook.com/LIVE.SL.News.Updates Get link Facebook X Pinterest Email Other Apps Comments
- April 14, 2022 ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රුපියල් කෝටි 300කට අධික වටිනාකමකින් යුත් ගෝනි 300ක හෙරොයින් කිලෝග්‍රෑම් 330 යි ග්‍රෑම් 532ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ. මිලියන 6610 ක් සහ Crystal Methamphetamine කිලෝග්‍රෑම් 09 යි ග්‍රෑම් 818 ක් වටිනා ගෝනි 10 ක්. වටිනාකම රු. මිලියන 98 කි ඒ අනුව එම මත්ද්‍රව්‍ය තොගයේ මුළු වීදි වටිනාකම රුපියල් කෝටියකට අධික බව විශ්වාස කෙරේ. මිලියන 6708 කි. For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates Read more
- November 03, 2022 ඉම්රාන් ඛාන්: විරෝධතා පාගමනකදී පාකිස්තානයේ හිටපු අගමැති තුවාල ලබයි පාකිස්ථානයේ විරෝධතා පාගමනක් අතරතුර නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තැබීමකින් පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අද තුවාල ලබා තිබේ. පකිස්ථානයේ පන්ජාබ් පළාතේදී ඉම්රාන් ඛාන් ගමන්ගත් කන්ටේනර් රථයකට වෙඩි තබා ඇත. ඛාන් මහතා අනතුරෙන් මිදී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. කඩිනමින් මැතිවරණයක් ඉල්ලා ඉස්ලාමාබාද් නුවරට විරෝධතා පාගමනක් පැවැත්වූයේ ඉම්රාන් ඛාන් ය. ගුජ්රන්වාලා හි අල්ලාවාලා චෝක් හි ඉම්රාන් ඛාන්ගේ පිළිගැනීමේ කඳවුර අසල වෙඩි තැබීමෙන් පසු අවුල් සහගත දර්ශන ඇති වූ බව ප්‍රාදේශීය නාලිකාවක් වන Geo News වාර්තා කළේය. එහිදී කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. ඉස්ලාමාබාද් සිට කිලෝමීටර් 200ක් පමණ දුරින් සිදුවූ මෙම සිදුවීම, 2007 වසරේ පැවති රැලියක් අතරතුරදී හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝ වෙඩි තබා ඝාතනය කළ ආකාරය සිහිගන්වන මතකයන් ගෙන ආවේය. For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates Read more
සයිනොෆාර්ම් එන්නත් මිලියනයක් මෙරටට - July 04, 2021 තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන එයි තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද (04) අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. චීනයේ බීජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ ගුවන් යානයෙන් එම එන්නත් මාත්‍රා තොගය දිවයිනට රැගෙනවිත් ඇති බවයි ගුවන්තොටුපොළ නිලධාරීන් සඳහන් කළේ. Read more
Comments
Post a Comment