වසන්ත මුදලිගේ, හශාන්ත ජීවන්ත ගුණතිලක සහ ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබීම සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලෝලර් ට්වීටර් පනිවිඩයක් නිකුත්කර තිබෙනවා.
ඔවුන්ගේ රැඳවුම් නියෝගවලට අත්සන් නොකරන ලෙස ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබෙනවා.
එසේ කිරීම ශ්‍රී ලංකාවට අඳුරු දිනයක් වනු ඇතැයි ඇය වැඩිදුරටත් පැවසා තිබෙනවා.
#Wasantha #News #Protest #HumenRights
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment