තමා විසින් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍ය බවට, රන්ජන් රාමනායක මහතා සමාව ඉල්ලමින් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබා දී  තිබේ. 

මේ අතර , තමා විසින් සිදු කළ එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවත්, ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් ය.


#SriLanka #RanjanRamanayake #Jail #Prison #Justice #Politics


For More Updates Follow US on FACEBOOK :

https://www.facebook.com/LIVE.SL.News.Updates

Comments

Popular posts from this blog