ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතය ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් බව මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් ප්‍රකාශ කරනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපතිනී මේ බව පවසනවා.
අමෙරිකානු තානාපතිය ප්‍රකාශ කරන්නේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස මෙරට රජයෙන් ඉල්ලීමක් කර සිටින බවයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රම ක්‍රමයෙන් විනාශ කර දමන බව ඇය සඳහන් කරනවා.
#JuliaChung #Twitter #USAEmbassy #USA #HumanRights #SriLanka #Political #Crime #Protest
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment