රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හෙට දිනයේ හෝ ලබන සඳුදා වන විට නිදහස් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටිනවා.


ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා කියා සිටියේ මනුෂ නානායක්කාර අමාත්‍යවරයා, තමන්ද ඇතුළුව බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීම් සිදුකළ බවයි.


එමෙන්ම මෙම කටයුත්තේ දී වෙහෙස නොබලා කටයුතු කළ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට ද තමන් ස්තුතියිවන්ත වන බවයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිය ට්විටර් සටහනේ සඳහන් කර ඇත්තේ.


#SriLanka #RanjanRamanayake #Jail #Prison #Justice #Politics


For More Updates Follow US on FACEBOOK :

https://www.facebook.com/LIVE.SL.News.Updates

Comments

Popular posts from this blog