ඉදිරි පැය 3 සිට පැය 24 තුළ පාලින්දනුවර හා බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ පිටාර තැන්නට අයත් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා .
#Kurunegala #HeavyRain #Weather #24 #24x7
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment