අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට අදාළ නව මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 වර්ගයේ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.113කින් ද, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 45කින් සහ
කිලෝග්‍රෑම් 2.5 වර්ගයේ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 21කින් අඩු කර ඇත.
#Litro #SriLanka #LPGas #News
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment