පාර්ලිමේන්තුව පිටුපස පින්නියර ඉන්ධන හලේ මෙම අනතුර සිදුව තිබෙනවා.


ඉන්ධන හලේ පොම්ප ක්‍රියාකරු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.


අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණා.








#SriLanka #Ceypetco #Accident #Vehicle #Crash #Pitakotte


For More Updates Follow US on FACEBOOK :

https://www.facebook.com/LIVE.SL.News.Updates


Comments

Popular posts from this blog