අද දිනයේ ගෑස් මිල අඩු වුවත් ආපන ශාලාවල ආහාර මිල පහත දැමිය නොහැකි බව සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි.
කළු කඩ මාෆියාව නිසා භාණ්ඩ මිල අඩු නොවන බවත් එනිසා පාරිභෝගිකයන් පීඩාවට පත්වන බවත් සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
මෙරට පිටි ආනයනකරුවන් පිටි තොග සගවා කළු කඩ හරහා වැඩි මිලට නිකුත් කරමින් සිටින බවත් ඔහු සදහන් කලේය.
ගෑස් මිල අඩු වුවත් ආහාර මිල අඩු හෝ වැඩි කල නොහැති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.
#AselaSampath #Bakery #SriLanka #Foods #News
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment